Advanced Programme System Support Page

ලියාපදිංචි වන්නේ කෙසේද ?

ඌව පළාත් සභාවේ නිලධාරීන්ගේ ඉදිරිවැඩසටහන් හා කළ වැඩසටහන් සඳහා විෂය භාර නිලධාරියෙකු නම් කර adv@up.gov.lk විද්‍යුත් තැපෑල වෙත පහත සඳහන් තොරතුරු ලබා දෙන්න

විෂය භාර නිලධාරියාගේ තොරතුරු
  • නිලධාරියාගේ නම
  • කාර්යාලය
  • WhatsApp සහිත ජංගම දුරකථන අංකය
  • විද්‍යුත් තැපැල් ලිපිනය
  • තනතුර
  • ජාතික හැඳුනුම්පත් අංකය

Help & Support

ඌව පළාත් සභාවේ නිලධාරීන්ගේ ඉදිරි වැඩසටහන් හා කළ වැඩසටහන් වල තොරතුරු ඇතුළත් කිරීම සඳහා https://adv.up.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. මෙහිදී ඔබ වෙත ලබා දී ඇති පරිශීලක නාමය හා මුර පදය ඇතුලත් කරන්න Login යන Button Click කිරීම තුළින් පද්ධතිය වෙත ඇතුල්විය හැකිය.

ඔබ හට පරිශීලක නාමයක් නොමැති නම් කාර්යාලයේ විෂය භාර නිලධාරියා මගින් පරීශීලක නාමයක් සාදා ගත හැකිය. ඒ සඳහා පහත සඳහන් තොරතුරු ලබා දිය යුතුවේ.

• නම
• කාර්යාලය
• අනුයුක්ත කාර්යාලය
• WhatsApp සහිත ජංගම දුරකථන අංකය
• විද්‍යුත් තැපැල් ලිපිනය
• තනතුර
• ජාතික හැඳුනුම්පත් අංකය